Author Archives: Local Hero

fisher perceptions

2012 වසරේදී බලාත්මක කළ කස මෝරුන් ගොඩබෑමේ තහනම පිළිබදව ධීවර ප්‍රජාවගේ මතය අවබෝධ කරගැනීම.

ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ සුවිසල් වූ ආර්ථික සහ සමාජමය වැදගත්කමක් උසුලන ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිය. එමගින් 580,000 අධික ඍජු සහ වක්‍ර ජීවනෝපායන් මෙන්ම ජනතාවගේ බහුතර ප්‍රෝටීන අවශ්‍යතාවයද සපයනු ලබයි.